• Breaking News

    ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න ක්‍රිකට් හිටපු භාණ්ඩාගාරික සූදානම්


    ක්‍රිකට් ආයතනයේ කිසිදු මූල්‍ය වංචාවක් සිදුවී නොමැති බවත් ක්‍රිකට් ආයතනයට විවිධ කණ්ඩායම් එක්ව මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් වෙන බවත් ක්‍රිකට් ආයතනයේ හිටපු භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා lankasportnews වෙත පැවසුවා.


    ක්‍රිකට් ආයතනයේ සියලු වියදම් ගැන තමන් වගකියන බව පැවසූ ඒ පිළිබඳව තමන් ඕනෑම අයකුට ඕනෑම ප්‍රශ්නයක් නැගිය හැකි බවත් පවසනවා.

    මේ සඳහා ඕනෑම විටක තම ජංගම දුරකථන අංකය වන +94 77 241 8811 අමතන ලෙසත් තමන් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඒ සඳහා බැඳී සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

    No comments